ආහාර මිල උද්ධමයෙන්
ලංකාව ලෝකයේ 06 වන තැනට.
ආහාර මිල උද්ධමනයෙන් ලංකාව ලෝකයේ හයවන ස්ථානයේ පසුවන බව ලෝක බැංකු වාර්තාවකින් හෙළි වී තිබේ.
ලෝක බැංකු වාර්තාවට අනුව ලංකාවේ ආහාර මිල උද්ධමනය 86% කි.
ලෝකයේ ඉහළම ආහාර මිල උද්ධමනයක් ඇති රට වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයයි. එහි ආහාර මිල උද්ධමනය 321% කි.
ලෙබනනය, වෙනිසියුලාව, තුර්කිය හා ආර්ජන්ටිනාව ලංකාවට ඉහළින් සිටින අනෙකුත් රාජ්‍යයන් වේ.