ඇමති කෙහෙළියට එරෙහිව අල්ලස් කොමිසම අධිචෝදනා ගොනු කරයි.

0
535

ඇමති කෙහෙළියට එරෙහිව
අල්ලස් කොමිසම
අධිචෝදනා ගොනු කරයි.


අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසම මගින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ 2015 ජනාධිපතිවරණ සමයේ දී රූපවාහිනී සංස්ථාව සතු- අරමුදල් යොදා ගනිමින් ජී.අයි. පයිප්ප මිලදී ගැනීමේ සිදු වීමක් සම්බන්ධයෙනි.

මේ මගින් අදාල සැකකරුවන් රුපියල් නම ලක්ෂ අනූ දහසක මහජන මුදල් අවභාවිතාවක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

ten + twenty =