ඇමති ධූරයක් ගැනීමට
රවී සල්ලි වීසි කරයි…!
මාධ්‍ය වාර්තා කරයි.
හිටපු මුදල් අමාත්‍යවරයෙකු වන රවී කරුණායක මහතා අමාත්‍ය ධූරයක් ලබා ගැනීම සදහා කටයුතු කරමින් සිටින බව සති අග අරුණ පුවත්පත වාර්තා කරයි.
පොහොට්ටු පක්ෂ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ සිටින මන්ත‍්‍රීවරයෙකු මුදල් ලබා දී ඉවත් කර ඉන් පුරප්පාඩුවන මන්ත‍්‍රී ධූරය ලබා ගැනීමට රවී කරුණානයක මහතා කටයුතු කරමින් සිටින බවයි පුවත්පත පවසන්නේ.
මේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ සමීපතම මිතුරන් සමග පවසා ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.