ඇමති මහින්ද අමරවීරට ගොවීන්ගේ දැඩි විරෝධයක්…!

0
149

ඇමති මහින්ද අමරවීරට
ගොවීන්ගේ දැඩි විරෝධයක්…!

අම්බලන්තොට ගොවිජන සේවයේ පැවති උත්සවයකට සහභාගී වූ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතාට ගොවි ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වන වීඩියෝවක ඇති හඩ පටයෙන් කියැවෙන්නේ අමාත්‍යවරයා ගොවියෙකුගේ කමිස කොළරයෙන් අල්ලා ඔහුට පහර දීමට උත්සාහ කළ බවකි.

අදාල උත්සවය සදහා කොට්ඨාස තිස් අටේම ගොවීන් කැදවන ලෙස අමාත්‍යවරයා පවසා ඇති අතර එක් නිළධාරිනියක පවසන්නේ කොට්ඨාස තිස් අටේම ගොවීන් පැමිණියානම් තත්ත්වය මීටත් වඩා බරපතල විය හැකිව තිබුණු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − twelve =