ඇමති රොෂාන්ට ජීවිත තර්ජන..! බුද්ධි අංශ හෙළි කරයි.

0
416

ඇමති රොෂාන්ට ජීවිත තර්ජන..!
බුද්ධි අංශ හෙළි කරයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා හෙළි දරව් කිරීමෙන් පසුව, පාර්ශ්ව රැසකින්, ඇමති රොෂාන් රණසිංහ මහතාට ජීවිත තර්ජන එල්ල වී ඇති බව, බුද්ධි අංශ පවසයි.

මේ සම්බන්ධයෙන් වූ බුද්ධි අංශ නිරීක්ෂණ, ඔවුන් විසින් අදාල අංශ වෙත යොමු කර තිබෙන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ සිදුව ඇති බව කියන වංචා දූෂණ සම්බන්ධයෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් කොමිසමට සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කිරීමට මේ වන විටත් අමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් කටයුතු සම්පාදනය වෙමින් පවතී.

මේ සියළු කරුණු අමාත්‍යවරයාට මරණ තර්ජන එල්ලීමට බලපා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =