ඇමරිකාවේ ඊසාන දිග ප්‍රාන්තයක වෙඩි තැබීමක්..! පුද්ගලයින් 22 ක් මියයති. සැකකරු තවමත් නිදැල්ලේ.

0
695

ඇමරිකාවේ ඊසාන දිග ප්‍රාන්තයක වෙඩි තැබීමක්..!
පුද්ගලයින් 22 ක් මියයති.
සැකකරු තවමත් නිදැල්ලේ.

ජනපදයේ ඊසාන දිගින් පිහිටි ප්‍රාන්තකයක් වන මේන් හී සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයන් දහසය දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවා මෙතෙක් අත් අඩංගුවට ගෙන නැත.

මෙම වෙඩි තැබීම ස්ථාන කිහිපයක දී සිදුව තිබෙන බව පැවසේ.

සිය නිවෙස් තුළම රැදී සිටින ලෙස පොලිසිය, අදාල ප්‍රදේශයේ ජීවත්වන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියි.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයාගේ ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන අතර, මෙම වෙඩි තැබීම කවර අමුණකින් සිදුකර ඇති දෙයක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

සැකකරු සෙවීම සදහා එෆ්.බී.අයි. ආයතනය අදාල ප්‍රදේශයට ගුවන් සේවා ඒකක පිටත්කර යවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 3 =