ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක්.
28 වියැති වෙඩික්කරුවෙක්
නම හැවිරිදි දරුවන් තිදෙනෙකු සහ
තවත් වැඩිහිටියන් තිදෙනෙකු මරා දමයි.
ඇමරිකාවේ ප්‍රාථමික පාසලකට කඩා වැදුණු වෙඩිකරුවකු විසින් කරන ලද වෙඩි තැබීමකින් එම පාසලේ ඉගෙනුම ලබන නම හැවිරිදි දරුවන් තිදෙනෙක් සහ තවත් වැඩිහිටියන් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීම සිදුකර ඇත්තේ විසි අට හැවිරිදි තරුණයෙකි.
පොලිස් වෙඩි පහරින් වෙඩික්කරුවා මිය ගොස් ඇති බව ද වාර්තා වේ.