ඇවන්ගාර්ඩ් සමගාමට දුන් ගිනි අවි 103ක් සහ පතොරම් 28,789 ක් එම සමාගම යළි භාර දී නෑ.

0
293

ඇවන්ගාර්ඩ් සමගාමට දුන්
ගිනි අවි 103ක් සහ පතොරම් 28,789 ක්
එම සමාගම යළි භාර දී නෑ.
මාධ්‍යය.

ආරක්ෂක අමාත්‍යංශයට අයත් රක්නා ලංකා සමාගම විසින් ඇවන්ගාර්ඩ් සමාගමට භාර දී තිබෙන ගිනි අවි 103 ක් සහ පතොරම් 28,789 ක් එම සමාගම මේ දක්වා යළි රක්නා ලංකා සමාගමට භාර දී නැති බව වාර්තා වේ.

ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙන බව, ලංකාදීප වෙබ් අඩවිය වාර්තා කරයි.

රක්නාලංකා ආරක්ෂක සමාගම හා ඇවන්ගාර්ඩ් මෙරිටයිම් සර්විස් පෞද්ගලික සමාගම අතර පැවති ව්‍යාපාරික ගිවිසුම 2019 වසරේ ජනවාරි 24 වන දායින් අවසන් වන අතර, ඊට පෙර, එම සමාගම අදාල ගිනි අවි සහ පතොරොම් තොග නැවත රක්නා ලංකා සමාගමට භාර දිය යුතුව තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

seventeen − 1 =