‘ඇෆ්ගනිස්තානය සමග තරගාවලියෙන් චාමික හැලුනේ කොහොමද..?’ ක්‍රීඩා අමාත්‍යවරයා වාර්තාවක් කැදවයි.

0
458

‘ඇෆ්ගනිස්තානය සමග තරගාවලියෙන්
චාමික හැලුනේ කොහොමද..?’
ක්‍රීඩා අමාත්‍යවරයා වාර්තාවක් කැදවයි.

එළැඹෙන සිකුරාදා සිට ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලිය සදහා නම් කර තිබෙන ශ්‍රී ලංකා සංචිතයට චාමික කරුණාරත්න නම් නොකිරීම පිළිබදව වාර්තාවක් කැදවන ලෙස ක්‍රීඩා අමාත්‍ය රොශාන් රණසිංහ මහතා ක්‍රීඩා අධ්‍යක්ෂකවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්තානය සමග තරග වදින ශ්‍රී ලංකා සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍යවරයා මෙතෙක් සිය අනුමැතිය ලබා දී නැති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − six =