ඇෆ්ගනිස්ථානයට එරෙහි දෙවන එක්දින තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 132 කින් ජය ගනී.

0
606

ඇෆ්ගනිස්ථානයට එරෙහි
දෙවන එක්දින තරඟය
ශ්‍රී ලංකා කණ්ඩායම
ලකුණු 132 කින් ජය ගනී.

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය ලකුණු 132 කින් ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර පනහ අවසානයේ කඩුළු හයක් දැවී ලකුණු 323 ක් රැස්කර ගත්තේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 42 යි පන්දු 1 ක දී සියළු ක්‍රීඩකයන් දැවී රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 191 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =