ඉතාම කණගාටුයි..!
රන්ජන්ට ලබා දී ඇත්තේ
දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් අහිමි නිදහසක්.
මන්ත්‍රීවරයෙකු ලෙසවත් පත්වෙන්ඩ වරම් නෑ.
විපක්ෂනායක චෝදනා කරයි.
රන්ජන් රාමනායක මහතාට ලබා දී ඇති නිදහස පූර්ණ නිදහසක් නොවන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
රන්ජන්ට නිදහස ලබා දී ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 – i ඈ යටතේ වන අතර ඉන් සිදුව ඇත්තේ ඔහුගේ දඩුවම ලිහිල් කිරීම්ක පමණක් බව විපක්ෂනායකවරයා පවසයි.
රන්ජන්ට ලබා දී ඇති නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 34 ii වගන්තිය යටතේ හිමිවිය යුතු පූර්ණ දේශපාලන සහ සිවිල් අයිතිවාසිකම් සමග හිමිවන නිදහසක් නොවේ.
ඉන් අදහස් වන්නේ මන්ත්‍රීවරයෙකු ලෙස හෝ පත්වීම් ලැබීමට හෝ සුදුසුකමක් ඔහුට නැති බව යැයිද විපක්ෂනායකවරයා පවසයි.
මේ බව දැන ගැනීමෙන් තමන් ඉමහත් සේ කළකිරීමට පත්වූ බව විපක්ෂනායකවරයා ට්වීර් පණිවිඩයක සටහන් කර තිබේ.
Thread
See new Tweets
Conversation

Glad to see
free! Disappointed to learn that he was released under 34 (1) (d) of the constitution which is merely a remission of his sentence rather than a full pardon with his civic and political rights intact under 34 (2).
This means he is disqualified from holding political office. Utterly disappointed!