ඉන්දියානු සම්භයක් සහිත රිෂී සූනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට…!

0
264

ඉන්දියානු සම්භයක් සහිත
රිෂී සූනක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරයට…!


ඉන්දීය සම්භවයක් සහිත රිෂී සූනක් බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත ය.

කොන්සර්වෙටිව් පක්ෂයේ නායකයත්වය සදහා වූ තරගය ජය ගැනීමට රිෂී සූනක් සමත්ව තිබේ.

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමෙන් පසුව ලිස් ට්‍රස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යධූරයට පත් වූ අතර ඉතා කෙටි කාලයකින් ඇය ඉල්ලා අස්වීමෙන් පසුව නැවත බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධූරය පුරප්පාඩු වී තිබුණි.

කොන්සර්වෙටිව් පක්ෂ නායකත්වය සදහා රිෂූ සූනක් තේරී පත්වීම පිළිබදව හිටපු අග්‍රාමාත්‍යවරිය ඔහුට සුබ පැතුම් එක්කර තිබේ. ඒ සමගම බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට ඔහු සුදුසුකම් ලබා ඇති බවත් ඒ පිළිබදවද තමන් සුබ පතන බව ඇය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 5 =