ඉන්දියාවෙන්
තවත් ඩොලර් මිලියන 400 ක්
ණයට ඉල්ලයි.
දුම්රිය මාර්ග පද්ධතිය අළුත් වැඩියාව ඇතුළුව දුම්රිය සේවයට අදාල අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 400 ක ණය පහසුකමක් ඉන්දියාවෙන් ලබා ගැනීමට ප්‍රවාහන හා මහාමර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සූදානම් වන බව වාර්තා වේ.
ඉන්දියාව මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියන හතරක ණය පහසුකම් ලංකාවට සපයා තිබේ.