ඉන්දියාවෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි.

0
92

ඉන්දියාවෙන් පළමු
මන්කිපොක්ස් මරණය
වාර්තා වෙයි.


පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටිය දී මියාගොස් තිබෙන විසි දෙහැවිරිදි තරුණයෙකු, මන්කිපොක්ස් ආසාදනය වූ අයෙකු බව තහවුරුකරගෙන තිබේ.

අදාල තරුණයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි අයෙකි.

මන්කිපොක්ස් ආසාදනය වූ රෝගියෙකු පෙන්නුම් කරන කිසිදු රෝග ලක්ෂණයක් අදාල තරුණයාගෙන් පෙන්නුම් නොකළ බව පැවසේ.

මන්කිපොක්ස් ආසාදනයෙන් පුද්ගලයන් මිය යාමේ අනුපාතය අඩු මට්ටමක පවතින බැවින් මේ මරණය පිළිබදව ගැඹුරින් පරීක්ෂා කර බලන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four + eighteen =