ඉන්දියාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 288 ක් මිය යති. එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.

0
618

ඉන්දියාවේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 288 ක් මිය යති.
එම සංඛ්‍යාව තවත් ඉහළ යා හැකියි.

ඉන්දියාවේ ඔඩීසා ප්‍රාන්තයේ සිදු වී දුම්රිය අනතුරින් මිය ගිය පුද්ගල සංඛ්‍යාව f ම්වන විට 288 ක් බව වාර්තා වේ. මෙම සංඛ්‍යාක තවත් ඉහළ යා හැකි බවයි එරට බලධාරීන් දැනුම් දෙන්නේ.

දුම්රිය අනතුරෙන් පුද්ගලයන් නම සියයකට වඩා වැඩි පිසරික් තුවාල ලබා තිබේ.

එක් මගී දුම්රියක් පීලි පැන ඇති අතර, පසුව තවත් මගී දුම්රියක් පිලී පැන ඇති දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම සියවස තුළ ඉන්දියාවේ සිදු වූ බිහිසුණුම දුම්රිය අනතුර මෙය බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + one =