News ඉන්දියාවේ වැල් පාලමක් කඩා වැටී සියයකට වැඩි පිරිසක් මියයති..! By Editor - October 31, 2022 0 115 Facebook Twitter Pinterest WhatsApp ඉන්දියාවේ වැල් පාලමක් කඩා වැටීසියයකට වැඩි පිරිසක් මියයති..! ගුජරාටි ප්‍රාන්තයේ මච්චූ නම් ගංගාව හරහා ඉදිකර තිබූ පාලමක් කඩා වැටීමෙන් පුද්ගලයන් සියයකට වඩා වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.