ඉන්ධන පරිභෝජනය 50%කින් පහත වැටේ.

0
386

ඉන්ධන පරිභෝජනය
50%කින් පහත වැටේ.


වසරේ මුල් මාස කිහිපය හා සසදා බැලීමේ දී වසරාවසානය වන විට මෙරට ජාතික ඉන්ධන පරිභෝජනය 50%කින් පහත වැටී ඇති බව ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

2021 වසරේ දෙසැම්බර් සහ 2022 වසරේ පෙබරවාරි අතර කාලයේ දී දෛනික පෙට්‍රල් හා ඩීසල් පරිභෝජනය මෙටි්‍රක් ටොන් 5,500 කි.
එම ප්‍රමාණය වසරාවසානය වන විට අඩකින් පහත වැටී ඇති බවයි පැවසෙන්නේ.

2021 වසරේ දී ඉන්ධන ආනයනය සදහා ශ්‍රීලංක ඇමරිකානු ඩොලර් බිලියන 3.7 ක් වැය කර තිබුණි.

2022 වසරේ ජනවාරි සහ මාර්තු අතර කාලෙය් ඉන්ධන ආයනය වෙනුවෙන් වැය කර තිබුණු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 1.4කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − one =