ඉන්ධන බෙදා හැරීමට බාධා කළ වෘත්තීය සමිති නායකයන් අනිවාර්යය නිවාඩු ගන්වයි…!

0
185

ඉන්ධන බෙදා හැරීමට බාධා කළ
වෘත්තීය සමිති නායකයන්
අනිවාර්යය නිවාඩු ගන්වයි…!

ඉන්ධන බෙදා හැරීමේ කාර්යය සදහා බාධා කළ වෘත්තීය සමිති නායකයන් ඇතුළු එවැනි ක්‍රියා සදහා අනුබලය දුන් අනෙකුත් සියල්ලන් අනිවාර්යය නිවාඩු ගැන්වීමට ශ්‍රී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

ඒ අනුව, එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිශ්‍රයන් සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත්කර තිබෙන බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × two =