ඉන්ධන මාෆියාව ගැන දයාසිරි හෙළි කරයි.
මොහොතකින් දයාසිරිගේ නොගෙවූ විදුලි බිලක්
සමාජ මාධ්‍යයේ සැරිසරයි.
මෙරටට ඉන්ධන ගෙන්වීමේදී සිදුවන අක්‍රමිකතා රැසක් පිළිබදව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් අද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කළේ ය.
එම හෙළිදරව්වට අදාල සියළු වීඩියෝපට පහත කමෙන්ටු හරහා ඔබට නැරඹිය හැකි ය.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අදාල හෙළිදරව්ව සිදු කර පැය කිහිපයක් ගතවීමටත් මත්තෙන් ඔහුගේ නොගෙවූ විදුලි බිලක් පිළිබද විස්තර කිසියම් පාර්ශ්වයක් විසින් සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

