ඉන්ධන මිල යළිත් පහතට.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 40 කින් සහ
ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 15 කින් පහතට.
අද රාත්‍රී නමයේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල පහත දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40 කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් පහත දමා තිබේ.
