ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණෙයි..! ආධාරකරුවෝ පොලිසිය සමග ගැටෙති.

0
151

ඉම්රාන් ඛාන්
අත්අඩංගුවට ගැනීමට
පොලිසිය පැමිණෙයි..!
ආධාරකරුවෝ
පොලිසිය සමග ගැටෙති.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග කර තිබේ.

ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් ඔහුගේ නිවස වෙත පැමිණ සිටින අතර පක්ෂ ආධාරකරුවන්ගෙන් දැඩි විරෝධයක් පොලිසිය වෙත එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two × 2 =