ඉරාකය සහ සවුදි අරාබිය දෙවැනි සහ තුන්වෙනි තැනට.
ඉන්දියාව වැඩියෙන් ම බොරතෙල් ගන්නේ රුසියාවෙන්..!
සවුදි අරාබිය හා ඉරාකය සපුකරමින් ඉන්දියාවට බොරතෙල් සපයන ප්‍රධානතම රට බවට රුසියාව පත්ව තිබේ.
ඒ අනුව ඉන්දියාවට අවශ්‍ය බොරතෙල් වලින් 85% ක්ම සපයනු ලබන්නේ රුසියාව විසිනි.
ඇමරිකාව සහ චීනයට පසුව ලෝකයේ විශාලතම බොරතෙල් ගැනුම්කරුවා ඉන්දියාවයි.
ඔක්තෝබරයේ දි ඉන්දියාව ආනයනය කරන ලද සමස්ත බොරතෙල් ප්‍රමාණයෙන් 22% ක් ලබාගෙන ඇත්තේ රුසියාවෙනි. ඉරාකයෙන් ආනයනය කර තිබෙන ප්‍රමාණය සමස්ත මිලදී ගැනීම්වලින් 20.5 % ක් වන අතර සවුදි අරාබියෙන් ආනයනය කරන ලද ප්‍රමාණය 16% කි.