ඉහළ දැමූ ඉන්ධන කෝටාව මේ සතියේත් ක්‍රියාත්මකයි…!

0
142

ඉහළ දැමූ ඉන්ධන කෝටාව
මේ සතියේත් ක්‍රියාත්මකයි…!


සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව, මේ සතියේත් ක්‍රියාත්මක බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

ඒ අනුව, පසුගිය සතියේ මෙන්ම මේ සතියේ ද, ඊට පෙර පැවති ඉන්ධන කෝටාවට වඩා වැඩි ඉන්ධන කෝටාවක් ඉන්ධන පාරිභෝගිකයන්ට ලබා ගත හැකි ය.

ඉහළ දැමූ ඉන්ධන කෝටාවට අනුව, යතුරු පැදි සදහා පෙට්‍රල් ලීටර් 07ක්, සාමාන්‍ය ත්‍රීරෝද රථ සදහා පෙට්‍රල් ලීටර් 08 ක්, බස් රථ සදහා ඉන්ධන ලීටර් 60 ක්, මෝටර් කාර් සදහා ඉන්ධන ලීටර් 30 ක් ආදී වශයෙන් ඉන්ධන ලබා ගත හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − 5 =