ඉහළ දැමූ මිලට සාපේක්ෂව සිනොපෙක් රුපියල් තුනක් අඩුවට ඉන්ධන විකුණයි.

0
315

ඉහළ දැමූ මිලට සාපේක්ෂව
සිනොපෙක් රුපියල් තුනක්
අඩුවට ඉන්ධන විකුණයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය තිබුණි.

ඒ අනුව, සිපෙට්කෝ සහ ලංකා අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් සමාන අගයකින් ඉහළ ගියේය.

ඒ නමුත්, ඊයේ සිට මෙරට ඉන්ධන වෙළද පොළට පිවිසි සිනොපෙක් සමාගම, ඔවුන්ගේ පිරවුම්හල් මගින් ලබා දෙන ඉන්ධන, සිපෙට්කෝ සහ අයි.ඕ.සී. පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් කරන මිලට වඩා රුපියල් තුනක් මිල අඩුවෙන් ලබාදෙන බව ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 1 =