ඊයේ රාත්‍රියේත් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කරයි.

0
214

ඊයේ රාත්‍රියේත්
වෙඩි තබා පුද්ගලයෙකු
ඝාතනය කරයි.


ඊයේ රාත්‍රියේ පිටිගල තල්ගස්වල ප්‍රදේශයේ දී නාදුනන වෙඩික්කරුවෙකු විසින් තිස් එක් හැවිරිදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්ව ඇති තරුණයා යතුරු පැදියකින් සිය නිවස බලා එමින් සිටියදී වෙඩික්කරු විසින් වෙඩි තැබීම සිදු කර තිබේ.

වෙඩි වැදීමෙන් මාරාන්තික තුවාල ලබා සිටි අදාල තරුණයා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 − twelve =