උද්ඝෝෂණයට එල්ල කළ පොලිස් ප්‍රහාරය පිළිබදව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැදවයි.

0
112

උද්ඝෝෂණයට එල්ල කළ
පොලිස් ප්‍රහාරය පිළිබදව
මානව හිමිකම් කොමිසම
වාර්තාවක් කැදවයි.


ජාතික ජන බලවේගය විසින් ඊයේ දිනයේ දී පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් කදුළු ගෑස් හා ජලප්‍රහාර එල්ල කිරීම පිළිබදව පැය විසිහතරක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.

ඊට අමතරව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් සිද්ධිය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 4 =