‘උද්ධමනය 57.2% දක්වා පහතට.
ආහාර මිල උද්ධමනයත්
94.9% සිට 64.4% දක්වා පහතට.’
ජන ලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව.
දෙසැම්බරය අවසන් වන විට මෙරට උද්ධමනය 57.2% දක්වා පහත වැටී ඇති බව ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
රට තුළ බඩු මිල ඉහළ යාම හෙවත් උද්ධමන අනුපාතය පසුගිය සැප්තැම්බරයේ දී එහි ඉහළම අගයකට පැමිණ තිබුණු අතර සැප්තැම්බරයේ උද්ධමනය 69.7% ක් ලෙස වාර්තා විය.
සැප්තැම්බරයේ ආහාර මිල උද්ධමනය 94.9% ක් වූ අතර දෙසැම්බරයේ දී ආදාහර උද්ධමනය 64.4% දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.