‘උපයන ඩොලර් රටට ගේන්නෑ කියන්නේ කොහොමද..? ඔප්පු කරන්න…!’ ඇගළුම් කර්මාන්තකරුවන්ගෙන් මහබැංකු අධිපතිට අභියෝගයක්…!

0
855

‘උපයන ඩොලර් රටට ගේන්නෑ
කියන්නේ කොහොමද..?
ඔප්පු කරන්න…!’
ඇගළුම් කර්මාන්තකරුවන්ගෙන්
මහබැංකු අධිපතිට අභියෝගයක්…!


ඇගළුම් කර්මාන්ත කරුවන්ගේ ඔවුන්ගේ අපනයන ඉපැයීම් රටට නොගෙනන බව පසුගිය දිනෙක මහබැංකු අධිපතිවරයා විසින් පවසා තිබුණි.

මහබැංකු රෙගුලාසීන්ට අනුව දින 180 ක් තුළ අපනයන ඉපැයීම් රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්යයකි.

ඒ නමුත් ඇගළුම්කර්මාන්ත කරුවන් එම රෙගුලාසි පිළි නොපදින බවත් එම රෙගුලාසි පිළි නොපදින ඇගළුම් අපනයනකරුවන් මහජනතාවට හෙළි කරන බවටත් මහබැංකු අධිපතිවරයා පවසා තිබුණි.

කෙසේ වෙතත් මහබැංකු අධිපතිවරයාගේ චෝදනාව ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය [Joint Apparel Association Forum] ප්‍රතික්ෂේප කර තිබෙන අතර මහබැංකු නිළධාරීන් සමග පැවති අවිධිමත් සාකච්ඡාවකදී පවසා ඇත්තේ මහබැංකු අධිපතිවරයාගේ චෝදනාවට අදාල දත්ත හෙළිදරව් කරන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + twelve =