උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව ගැන
තීරණයක් නෑ.
නමුත් දේශන ආරම්භ කරන බව
විශ්ව විද්‍යාල ආචාර්යවරු කියති.
රජයේ නව බදු සංශෝධනයට එරෙහිව පසුගිය මාර්තු මාසයේ නම වන දා සිට දියත් කර තිබුණු වර්ජනය අත්හිටුවීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබේ.
ඒ අනුව, එළැඹෙන 17 වන දා සිට යළි දේශන ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරු පවසයි.
කෙසේ වෙතත්, උසස් පෙල උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් මෙතෙක් එම සංගමය තීරණයකට පැමිණ නැත.