උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සදහා කරන ගෙවීම් ඉහළ දමයි.

0
184

උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සදහා කරන ගෙවීම් ඉහළ දමයි.


උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සදහා කරනු ලබන ගෙවීම් ඉහළ දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව, උත්තර පත්‍ර පරීක්ෂාව සදහා මේ දක්වා දෛනිකව ලබා දුන් රුපියල් පන්සියයක දීමනාව, රුපියල් දෙදහස දක්වා ඉහළ දමා තිබේ.

ඊට අමතරව විභාග රාජකාරී සදහා කිලෝමීටර් 81 කට වඩා දුර සිට පැමිණෙන ගුරුවරුන්ට රුපියල් දෙදහස් නමසියයක් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nine + 1 =