උසස් පෙළ සහ පහ ශිෂ්‍යත්ව විභාග කල්යයි.
උසස් පෙළ සහ පහ ශිෂ්‍යත්ව විභාග කල්දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ 23 වනදා සිට පෙබරවාරි 17 දක්වා පැවැත්වෙනු ඇත.
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් මාසයේ 18 වන ඉරිදා දිනයේ දී පැවැත්වේ.