එකොළොස්වැන්නා අසාද් සාලී..! අසාද් සාලී තිළිණීට දී ඇති මුදල රුපියල් ලක්ෂ 850 ක්.

0
1302

එකොළොස්වැන්නා අසාද් සාලී..!
අසාද් සාලී තිළිණීට දී ඇති මුදල
රුපියල් ලක්ෂ 850 ක්.


තිළිණි ප්‍රියමාලී නම් කාන්තාවට තමන් රුපියල් කෝටි අට හමාරක මුදලක් ලබා දුන් බව කියමින් අසාද් සාලී විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අසාද් සාලීගේ එම පැමිණිල්ලත් සමග තිළිණී ප්‍රියමාලිට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 20 =