එච්.අයි.වී ටෙස්ට් කරන ප්‍රතික්‍රීයක කට්ටල තිබෙන්නේ සතියකටයි.

0
41

එච්.අයි.වී
ටෙස්ට් කරන
ප්‍රතික්‍රීයක කට්ටල තිබෙන්නේ
සතියකටයි.

ඒඩ්ස්, හෙපයිටයිටීස් බී සහ හෙපටයිටීස් සී යන රෝග සදහා රුධිරය පරීක්ෂා කර බැලීමේ ප්‍රතික්‍රීයක කට්ටල ඇත්තේ සතියක කාලයක් සදහා පමණක් බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ උපුටා දක්වමින් අද දිවයින පුවත්පත වාර්තා කර තිබේ.

සාමාන්‍යයෙන් මාසයක කාලයකට අදාලව ප්‍රතික්‍රීයක කට්ටල සංචිතයක් තබාගත යුතුව ඇති නමුත් මේ වන විට එම ප්‍රතික්‍රීයක කට්ටල ඇත්තේ සතියකට පමණක් බැවින් අවිනිශ්චිතතාවයක් මතුව ඇතැයි ඔහු පවසා ඇති බව පුවත්පත කියයි.

මේ පිළිබදව මේ වන විටත් සියළු පාර්ශ්වය දැනුවත් කර තිබෙන බව පැවසේ.

රෝගීන්ට අවශ්‍ය රුධිරය ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය හරහා ලබා දී මේ දී
මාසයකට රුධිර සාම්පල තිස් දහසක් පමණ පරීක්ෂා කළ යුතුව ඇති අතර ඒ සදහා ප්‍රතික්‍රීයක කට්ටල තිස් දහසක් අවශ්‍ය බව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂකරවයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − eleven =