‘එදා අරගල කලේත්, හෙට අරගල කරන්නේත් මේ රටේ පොදු ජනතාවයි..!’ ජනපතිගේ ප්‍රකාශය හෙලා දකිමින් සජිත්ගෙන් නිවේදනයක්.

0
66

‘එදා අරගල කලේත්,
හෙට අරගල කරන්නේත්
මේ රටේ පොදු ජනතාවයි..!’
ජනපතිගේ ප්‍රකාශය
හෙලා දකිමින් සජිත්ගෙන්
නිවේදනයක්.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දිනයේ දී පාර්ලිමේන්තුව අමතා පසුගිය කාලයේ පැන නැගුණු ජනතා අරගලය පිළිබදව පළ කරන ලද අදහස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැඩි පිළිකුළෙන් යුතුව හෙලා දැක තිබේ.

ඒ බව සදහන් කරමින් විපක්ෂනායකවරයා නිකුත් කර තිබෙන විශේෂ මාධ්‍ය නිවේදනය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − sixteen =