‘එදා විදුලි බිල රු. 58000 යි. අද රු. 300750 යි. අපි ගෙවන්නෑ..!’ සෝභිත හිමි.

0
399

ඇමතිගේ මෝඩ තීරණයක්..!
එදා විදුලි බිල රු. 58000 යි.
අද රු. 300750 යි.
අපි ගෙවන්නෑ..!
සෝභිත හිමි.


විදුලි බිල 500% කටත් වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මේ දක්වා තමන්ට ලැබුණේ රුපියල් පනස් අට දහසක විදුලි බිලක් බවත් අද වන විට එය රුපියල් තුන් ලක්ෂ හත්සිය පනහක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් උන්වහන්සේ පවසයි.

විදුලි ගාස්තුව වැඩි කර ඇත්තේ අසාධාරණය ලෙස බවට චෝදනා කරනා උන්වහන්සේ තමන්ට එම බිල ගෙවීමට හැකියාවක් නැති බවත් එපමණක් නොව; කිසිසේත්ම එම බිල නොගෙවන බවත් පවසයි.

විදුලිබිල මේ තරම් ඉහළ අගයකින් වැඩි කිරීම විෂය භාර අමාත්‍යවරයා මෝඩ තීරණයක් යැයි ද උන්වහන්සේ චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 4 =