එළැඹෙන පස්වනදා සිට දුරකථන ගාස්තු 20% කින් ඉහළට.

0
195

එළැඹෙන පස්වනදා සිට
දුරකථන ගාස්තු
20% කින් ඉහළට.

එළැඹෙන පස්වනදා සිටි ක්‍රියාත්මක වන පරිදි අන්තර්ජාල-ස්ථාවර සහ ජංගම දුරකථන ගාස්තු 20% කින් ඉහළ දැමීමට සියළුම දුරකථන සමාගම් තීරණය කර තිබේ.

ඒ සදහා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාවේ අවසරයද හිමිව තිබේ.

ඊට අමතරව මුදල් ගෙවා නැරඹීමේ පහසුකම් සලසා ඇති රූපවාහිනී සේවා ගාස්තුවද 25%කින් ඉහළ දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 − two =