ඔක්තෝබරයේ විදේශ ප්‍රේෂණ ලැබීම් ඩොලර් මිලියන 517.4 ක්.

0
103

ඔක්තෝබරයේ විදේශ ප්‍රේෂණ ලැබීම්
ඩොලර් මිලියන 517.4 ක්.

ඔක්තෝබරයේ විදේශ ප්‍රේෂණ ලැබීම් වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 517.4 ක් බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

මේ වසරේ මුල් මාස දහය තුළ ලැබුණු විදේශ ප්‍රේෂණවල මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 4.8 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 + 8 =