ඔක්තෝබර් 01 සහ ඔක්තෝබර් 16 අතර සංචාරකයෝ 20573 ක් පැමිණෙති.

0
48

ඔක්තෝබර් 01 සහ ඔක්තෝබර් 16 අතර
සංචාරකයෝ 20573 ක් පැමිණෙති.


මෙම මාසයේ පළමුවැනි දා සිට දහසය වැනිදා දක්වා විදේශීය සංචාරකයන් විසි දහස් පන්සිය හැත්තෑ තුන් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

සංචාරකයන්ගේ පැමිණීමේ පැහැදිලි වර්ධනයක් මෙම සංඛ්‍යා ලේඛන අනුව පෙනී යයි.

ඉන්දීය සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා දියත් කළ තිබුණු ප්‍රවර්ධන වැඩසටහන් සහ රුසියානු එරෝෆ්ලෝට් ගුවන් සේවය යළි ලංකාවට පැමිණීම මෙම වර්ධනයට හේතුව වී තිබේ.

මෙම වසර අවසානය වන විට මිලියනයක සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණෙන් ඇතැයි මුලදී ගණන් බලා තිබුණද එය ලක්ෂ අට ඉක්මවා යන අගයක් ගනු ඇතැයි සංචාරක අමාත්‍යවරයා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =