ඔක්තෝබර් 07 වන දා සිට මේ දක්වා, ගාසා තීරයේ සේවය කළ එක්සත් ජාතීන්ගේ සහන සේවකයෝ 72 ක් මිය යති.

0
67

ඔක්තෝබර් 07 වන දා සිට මේ දක්වා,
ගාසා තීරයේ සේවය කළ
එක්සත් ජාතීන්ගේ සහන සේවකයෝ 72 ක් මිය යති.


ඊශ්‍රායල හමුදා සහ හමාස් අතර ගැටුම් ආරම්භ වූ පසුගිය ඔක්තෝබර් හත්වන දා සිට මේ දක්වා ගාසා තීරයේ සේවය කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ සේවකයන් හැත්තෑ දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙම සහන සේවකයන් මියගොස් ඇත්තේ ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙනි.

ඝාතනයට ලක් වූ සහන සේවකයන්ගේ සේවය අගයමින්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්, ඔවුන් වෙනුවෙන් සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − two =