ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කරයි.

0
410

ඖෂධ නියාමන අධිකාරියේ
සභාපතිවරයා ලෙස
විශේෂඥ වෛද්‍ය
ආනන්ද විජේවික්‍රම මහතා පත්කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියා හිටපු සභාපතිවරයා වන මහාචාර්ය එස්.ඩී. ජයරත්න මහතාට එරෙහිව ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ගෙන්වීම ඇතුළුව චෝදනා රැසක් එල්ල වී තිබුණි.

කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය භාර ගැනීමෙන් පසුව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, විශේෂඥ උපදේශන කමිටුවේ අවසරයෙකින් තොරව, සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීම මත ඖෂධ ගෙන්වීමට අවසර ලබා දී ඇති බවට චෝදනා කරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − 2 =