‘ඖෂධ සහ උපකරණ නෑ. අත්‍යවශ්‍ය නොවන සැත්කම් නවත්වන්න.’ කෙහෙළිය උපදෙස් දෙයි.

0
138

‘ඖෂධ සහ උපකරණ නෑ.
අත්‍යවශ්‍ය නොවන සැත්කම්
නවත්වන්න.’
කෙහෙළිය උපදෙස් දෙයි.


ඖෂධ සහ ශල්‍ය උපකරණවල පවතින හිගය හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන සැත්කම් කල් දමන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය විසින් රෝහල් වෙත උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ඊට අදාල උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව, හදිසි සහ අත්‍යවශ්‍ය ශල්‍යකර්ම සදහා පමණක් ප්‍රමුඛාතාවය ලබා දීමට කටයුතු කරනු ඇත. ඊට අදාල තීරණ ගැනීමේ වගකීම ශල්‍ය වෛද්‍යවරුන් වෙත පැවරෙන බවද පැවසේ.

කෙසේ වෙතත් පිළිකා සදහා අවශ්‍ය සැත්කම් සිසේරියන් සැත්කම් සහ හදවත් සැත්කම් සෑම රෝහලකම සැලසුම් කර තිබෙන ආකාරයට සිදුකරන බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 3 =