කතානායක අත හෝදා ගනී. කෝප් කමිටුව සදහා අළුත් සභාපතිවරයෙකු පත් කර ගැනීමේ වගකීම කමිටු සාමාජිකයන්ටම පවරයි.

0
219

කතානායක අත හෝදා ගනී.
කෝප් කමිටුව සදහා අළුත් සභාපතිවරයෙකු
පත් කර ගැනීමේ වගකීම කමිටු සාමාජිකයන්ටම පවරයි.


කෝප් කමිටුවේ වත්මන් සභාපති, රන්ජිත් බණ්ඩාර මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා මත, ඔහු ඉවත් කරන ලෙසට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති නමුත්, වත්මන් සභාපතිවරයා ඉවත් කර අළුත් සභාපතිවරයෙකු පත් කිරීමේ බලය තමන්ට නැති බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා පවසා ඇතැයි වාර්තා වේ.

ඒ අනුව, නව සභාපතිවරයෙකු පත් කර ගැනීමට අවශ්‍ය නම්, කමිටු සාමාජිකයන් එකතු වී එය කර ගන්නා ලෙස, කතානායකවරයා පක්ෂ නායක හමුවේ දී පවසා ඇතැයි, ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − two =