කන්දකාඩුවේ ගැටුම; ජනපති වහා වාර්තාවක් කැදවයි.

0
303

කන්දකාඩුවේ ගැටුම;
ජනපති වහා වාර්තාවක් කැදවයි.


කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඊයේ හටගෙන ඇති ගැටුම සම්බන්ධයෙන් වහාම තමන් වෙත වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝග කර ඇති බව පැවසේ.

දුරකථනය ඔස්සේ අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා අමතා ඇති ජනාධිපතිවරයා නැවත මෙවැනි සිදුවීම් ඇති නොවීමට වගබලා ගන්නා ලෙසද අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.

කන්දකාටුවේ ගැටුම රැදවියන් දෙපිරිසක් අතර ඇති වූ එකක් බවත් ගැටුම අතරතුර රැදවියන් පනස් දෙනෙකු පමණ පලාගොස් ඇති බවත් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

18 − sixteen =