News කර්නල්ගේ ඡන්ද එපා පෙත්සම මැයි 11 දක්වා කල් යයි. By Editor - February 23, 2023 0 172 Facebook Twitter Pinterest WhatsApp කර්නල්ගේ ඡන්ද එපා පෙත්සමමැයි 11 දක්වා කල් යයි. පලාත් පාලන මැතිවරණය නොපවත්වන ලෙස විශ්‍රාමික හමුදා කර්නල් වරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම නැවත සලකා බැලීම මැයි 11 වන දා දක්වා කල් තබා තිබේ.