කාන්තාවකගේ පැමිණිල්ලක්. ධනුෂ්ක ගුණතිලක ඕස්ටේ‍්‍රලියානු පොලිසිය මගින් අත්අඩංගුවට ගනී.

0
1418

කාන්තාවකගේ පැමිණිල්ලක්.
ධනුෂ්ක ගුණතිලක
ඕස්ටේ‍්‍රලියානු පොලිසිය මගින්
අත්අඩංගුවට ගනී.

ක‍්‍රිකට් ක‍්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ටේ‍්‍රලියානු පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව නිව්ස් වයර් වෙබ් අඩවිය වාර්තා කරයි.

කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
ඔහු හැර අනෙක් ක‍්‍රීඩකයන් අද උදෑසන දිවයිනට පැමිණීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 5 =