කාන්තා පොලිස් නිළධාරිනියන්ට
හිරිහැර කිරීමේ සිද්ධිය;
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම
පොලිස්පතිගෙන් වාර්තාවක් කැදවයි.
ඉහළ පොලිස් නිළධාරියෙකු විසින් ප්‍රසිද්ධියේ කාන්තා පොලිස් නිළධාරිනියන් දෙදෙනෙකුට හිංසා කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇති බව වාර්තා වේ.
මෙම වාර්තාව අද දිනයේ දීම ලබා දෙන කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.