කාර්ය මණ්ඩලය 945 ක් සහ මගීන් 2030 ක් සමඟ මයින් ෂිෆ් නෞකාව හිමිදිරියේ ම කොළඹ වරායට පැමිණෙයි.

0
161

කාර්ය මණ්ඩලය 945 ක් සහ
මගීන් 2030 ක් සමඟ
මයින් ෂිෆ් නෞකාව
හිමිදිරියේ ම කොළඹ වරායට පැමිණෙයි.


මයින් ෂිෆ් 05 නම් සුඛෝපභෝගී මගී නෞකාව අද හිමිදිරියේ කොළඹ වරායට පැමිණ තිබේ.

නෞකාව කාර්ය මණ්ඩලය 945 දෙනෙකු සහ මගීන් 2030 දෙනෙකුගෙන් යුතු වේ.
මගීන් බහුතරය යුරෝපීයයන් බව වාර්තා වේ.

මයින් ෂිෆ් 05 නෞකාව මෙරටට සේන්දු වන්නේ පළමු වතාවටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × three =