කැනඩාව භීතියෙන් තැති ගනී.
මාරාන්තික පිහි ප්‍රහාරයකින් අවම වශයෙන්
දහ දෙනෙක් මිය යති.
මධ්‍යම කැනඩාවේ නම් ප්‍රාන්තයේ සිදු වී තිබෙන පිහි ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් දස දෙනෙකු මියගොස් තවත් පහළොස් දෙනෙකුට වඩා වැඩි පිරිසක් මාරාන්තික තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරය එල්ල කර තිබෙන්නේ පුද්ගලයන් දෙදෙනෙකු එකතුවයි.
ඔවුන් බිහිසුණු අපරාධ කරුවන් දෙදෙනෙකු බව හදුනාගෙන ඇත.
කෙසේ වෙතතත් මේ දක්වා අදාල ප්‍රහාරකයන් අල්ලා ගැනීමට පොලිසිය සමත් වී නැත.
ප්‍රහාරකයන්ගේ ඡායාරූප ප්‍රදේශයේ පුද්ගලයන් වෙත ඔවුන්ගේ ජංගම දුරකථන ඔස්සේ ලබා දී තිබේ.