කැබිතිගොල්ලෑවේ කුපිත වූ ගම්මු
පොලිස් නිළධාරියෙකු ඝාතනය කරයි.

0
1050

කැබිතිගොල්ලෑවේ කුපිත වූ ගම්මු
පොලිස් නිළධාරියෙකු ඝාතනය කරයි.

කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති විරෝධතාවයක් අතර තුර විරෝධතාකරුවන්ගේ පහරකෑමට ලක් වූ පොලිස් නිළධාරියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

වන අලියෙකු පහර දී පුද්ගලයෙකු මිය යාම සම්බන්ධයෙන් ජනතාව පාරට බැස සිය විරෝධය පළකර ඇති අතර මියගොස් ඇත්තේ විරෝධතාවය පාලනයට පැමිණි පොලිස් නිළධාරියෙකි.

ගම්වැදුණු වන අලියා පලවා හැරීමට කටයුතු කරන්නැයි ගම්වාසීන් වගකිව යුතු පාර්ශ්වයන්ට දැනුම් දී තිබුනද ඔවුන් ඒ සදහා කටයුතු නොකිරීම ජනතා කෝපයට හේතු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three × 4 =