කැසිනෝ ශාලා සදහා වාර්ෂික බද්ද රුපියල් කෝටි විස්සේ සිට රුපියල් කෝටි පනහ දක්වා වැඩි කරයි…!

0
189

කැසිනෝ ශාලා සදහා
වාර්ෂික බද්ද රුපියල් කෝටි විස්සේ සිට
රුපියල් කෝටි පනහ දක්වා වැඩි කරයි…!
ඊට අමතරව තවත් බදු රැසක් පනවයි.


කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යාම සදහා වාර්ෂිකව අයකළ රුපියල් කෝටි විස්සක් වූ බදු මුදල පසුගිය අගෝස්තු පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි රුපියල් කෝටි පනහ දක්වා ඉහළ දමා ඇති බව මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනය කරයි.

ඊට අමතරව කැසිනෝ හා සම්බන්ධ තවත් බදු රැසක් ඉහළ දමා තිබෙන අතර අමාත්‍යංශය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කර තිබෙන නිවේදනය පහතින් දැක් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 − 10 =